මෙවර පළාත් සභා රැස්විමේදි රොයිස් විජිතගෙන් විශේෂ ප්‍රකාශයක් ?

0
40

roiesහිරගෙදර සිට අඩුවෙන්ම මුදල් වැයකරමින් වැඩි මනාප ගත් මීගමු ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත අධිකරණය විසින් පළාත් සභා රැස්විමට සහභාගි විම සදහා ලබාදි තිබෙන විශේෂ අවසර ලබන අඟහරුවාද ප්‍රථම වතාවට ක්‍රියාවට නැගිමට නියමිතය.
මෙහිදි ඔහු විසින් විශේෂ ප්‍රකාශයක් කිරිමට සුදානමින් සිටින බවද ඉතා විශ්වාස කටයුතුදායක ආරංචි මාර්ග ඔස්සේ මීපුරට වාර්ථා වේ.