මෙිරිලෑන්ඩිහි ආණ්ඩුකාරධූරයට තරගවදින ශ්‍රී ලාංකික දියණිය

0
45

22449944_1112815365518089_610287640328241936_nඅපේ එවුන් ඉරිසියාවෙි ඡාතිවාදය පතුරවමින් ළිං පතුලක සිටින විට දෙමළ ප්‍රඡාව ලෝකය ඡයගනිමින් සිටී ඇත්ත කතන්දරේ ඒකය

මෙි ඡායාරැපයේ සිටින්නේ වර්ගවාදී යුද්ධයෙන් බියපත්ව පාසැල් ගුරැවරැන් වු සිය මවුපියන් සමග ශ්‍රී ලංකාව හැරදා එක්සත්ඡනපදයට සංක්‍රමණය වූ ක්‍රිෂාන්ති වින්ග්රාඡාය. ලංකාව හැරයනවිට ඇය මාස 9 ක සිගිත්තියකි. ඇයට නුපුරැදු පරිසරයක නුපුරැදු මිනිසුන් අතර චරිතයක් වීමට පරමිපරාවක උරැමයක් තිබුනේ නැත. ඇය ස්වකීය උරැමය ස්වඋත්සාහයෙන් උපයා ගත්තාය. ඇගේ වයස අවුරැදු 25 වනවිට ඇය ඉදිරියේ උපාධි සහතික 4 ක් විය. යේල් සරසවියේ JD”MS’ BS උපාධි ත්‍රිත්වයද ඔක්ස්ෆරඩි සරසවියේ Master of Philosophy උපාධියද ඒ අතර විය ක්‍රිෂාන්ති ඡෝර්ඡ් ටවුන් විශ්ව විද්‍යාලයේ වෘත්තීය කථිකාචර්යවරියකි. .ඇය ඡිවත්වන්නේ එක්සත් ඡනපදයේ මෙිරිලෑන්ඩි ඡනපදයේය.
මෙිරිලෑන්ඩි ඡනපදයේ මෙි ශක්තිමත් ගැහැණිය අංක එකේ සමාඡ ක්‍රියාකරිනියකි. ඇගේ බුද්ධිය හා පෞරැෂත්වය කොතෙක්ද යත් බැරක් ඔබාමා ඡනපතිව සිටි කාලයේ ඔහුගේ බිරිද මිචෙල් ඔබාමාගේ දේශපාලන හා සමාඡ කටයුතුවල අධ්‍යාක්ෂිකාවද ප්‍රතිපත්ති සමිපාදක වරියද ඇය විය. එය පරමිපරාවක උරැමයන් ලද ඇමෙරිකානුවන්ද පසුබැස්සවීමකි. විකිපීඩියාව ඇයව හදුන්වා දී ඇත්තේ මිචෙල් ඔබාමාගේ ප්‍රතිපත්ති සමිපාදනය කරන කාන්තාව ලෙසය.
වඩාත්ම සිත්ගන්නා පුවත නමි ඇය මෙවර එක්සත් ඡනපද ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වු ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙිරිලැන්ඩි ඡනපදයේ ආණ්ඩුකාරවරයාට තරග වදින පුවතයි. මෙිරිලැන්ඩිඩයේ ආණ්ඩුකාරධුරයට පිරිමින් හා කරට කර සටන් වදින එකම ගැහැනිය ඇයයි. ඇය සිය ඡන්ද සටන තම දොරකඩින් පටන් ගත් බව පැවසේ. දැන් ඇගේ වයස 38 කි ශ්‍රී ලාංකික දියණියේ ඔබ මෙිරිලෑන්ඩිහි ආණ්ඩුකාරවරිය නොවුවත් අපි ඔබගේ ධ්‍යෛර්ය හා උත්සාහයට සුබ පතන්නෙමු !
උපාලි ජයසිංහ /Face book