මේක යකෝ හාමුදුරුවන්ගේ රට !! තොපි කවුද ?????

0
59

මේක යකෝ හාමුදුරුවන්ගේ රට !! තොපි කවුද ? තොපේ රැුස්වීමට අපිවත් ගනිල්ලා!! අපෙත් දරුවෝ අතුරුදහන්වෙලා ඉන්නේ!! අපිටත් කැක්කුමක් තියෙනවා!! තොපි ඩොලර් වලින් යැපෙන ඇමරිකානුවන්ට ගැතිකම් කරන බල්ලෝ !! ඒකතමා හොරෙන් රැුස්වීම් කරන්නේ!! තොපි ආණ්ඩු විරෝධීන් !! ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන බල්ලෝ!! උඹ දාගෙන ඉන්න රත්තරන් කාගේද ? ඒවා ඇමරිකානුවන්ගේ ඩොලර්වලින් ගත්තුවා !! අපිටත් තොපේ රැුස්වීමේ ඉඳගන්න  ඕනේ යකෝ!!
ඉහත සියළු ප්‍රකාශයන් කර ඇත්තේ ඊයේ සවස් වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට පැමිණ ත්‍රස්ත කල්ලියක් ලෙසින් හැසිරුණු සිවුරු හැදගත් භික්ෂුන් සහ මැරයන් විසිනි.
මේ වන විට මේ සිදුවිම විශාල අන්තර්ජාතික අවධානයකට පත්ව ඇත.
රටවල් ගණනාවක් විසින් දැනටමත් මාධ්‍ය නිවේදන රැසක් නිකුත් කර ඇත.

අයිතිය වෙබ් අඩවිය ඇසුරිනි

CSR 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here