මේ චෝදනාවත් රාජපක්ෂලාටමයි..!

0
182

2013 සැප්තැම්බර් 02 වෙනිදා අනුරාධපුර ප්‍රදේශයේදි පුද්ගලයෙකුව පැහැර ගෙන තිබුණා. එතකොට එයාගේ බිරිඳ මාස 6 ක් ගැබිණියක්.

දැන් තාත්තෙක් නැති දරුවන් දෙන්නෙක් හදාගන්න මහන්සි වෙන අම්ම කෙනෙක්.
ඒ තමයි මයුරි ජයසේන. එයා අවුරුදු 10 ක් තිස්සේ එයාගෙන් උදුරල ගත්තා ආදරය වෙනුවෙන් අත්නොහැර සටන් කරනවා .

එදා රාජපක්ෂාගේ මිනිමරු පාලනය විසින් අතුරුදන් කරපු තවත් එක් තරුණ ජිවිතයක්.
මධුෂ්කද සිල්වා පැහැරගෙන ගිහින් දැන් අවුරුදු 10 ක් .මේ වෙනුවෙන් අද මයුරිත්. අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්ණය කවදාවත් අමතක නොකරපු බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නායකත්වයෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවත් එක්ක එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය ඉස්සරහ පහුගියදා සත්‍යග්‍රහයක් පටන් ගත්තා.

චැනල් 4 එකේ මයුරිල ගැන මධුක්ෂක ගැන නොකිව්වත් මේ චෝදනාවත් රාජපක්ෂලට තමයි.