මීගමුව යනු ලංකාවේ දෙවැනි වානිජ නගරය ලෙස හැදින්විය හැකිය.දිනකට මීගමුව හරහා එහා මෙහා ගමන් කරන පිරිස ලක්ෂ 05 වඩා අධිකය. එම නිසා ව්‍යාපාරික ස්ථාන අතින්ද මීගමුව ප්‍රසිධියක් උසුලයි.
මේ දිනවල රතතරන් වෙළඳාම පිළිබඳ සොයා බැලීමට මීගමුව ග්‍රීන්ස් පාරේ පිහිටි රන් ආභරණ වෙළඳ සැල් නිරීක්ෂණය කලෙමු.
” මේ දවස් වල ඉතින් බිස්නස් තියනවා නමුත් ඉස්සර වගේ නෙවේ පාරිභෝගිකයෝ අල්ල ගන්න ආමාරුයි මොකද මේ වෙළඳාම ව්‍යාප්ත වෙලා හැමතැනම කඩ තියනවනේ..දැන් ඉතින් ලොකු ලාභයක් ලබන්න බැහැ.
ආදායමට සාපේක්ෂව වියදම වැඩි..
කොහොමද රත්තරන් පවුමක මිල එහෙම ?
කැරට් 22 පවුමක් නම් 42000 කට වගේ යනවා. කැරට් 24 රුපියල් 44500 වගේ යනව. රත්තරන් මිල ඉතින් දවසින් දවස වෙනස් වෙනවා ඒක නිසා හරි ගානක් කියන්න බැහැ. වෙනස් වෙන්නෙත් සුලු ගානක් 1000 හෝ 2000 ඊට වඩා අඩු ගානක්. දැන් අවුරුද්දක කාලයක් ඉදලා ඉතින් 42000 යි 45000 අතර තමා… ”