මේ දින කිපය පුරාවට ධිවරයන් විසින් සමාජ ජාලා වෙත මුදා හැර තිබුන ඡායාරුප කිපයකින්ම දැක්වුනේ විවිධ ප්‍රදේශවලදි ධිවරයන්ගේ දැල් වලට කොටුව අලි මඩුවන් ගැනය.
මේ අලි මඩුවන් ගොඩ රැගෙන විත් ඇත්තේ පොඩි බෝට්ටු වලින් විමද විශේෂත්වයකි.

පසුගිය දිනවලදි මේ පළමු අලි මඩුවා වාර්ථා වි තිබුනේ මිගමුවේනි. ඒ කිලෝ 154 ක අලි මඩුවෙකි.පසුව කටුනේරියෙන් මෙන්ම හලාවතින්ද අලිමඩුවන් ධිවරයන්ගේ දැල්වලට කොටුවි තිබේ.



මේ අතර මිගමුවේ ධිවරයන් හට ජුනි 09 වෙනිදාද අසුවි තිබුන අලි මඩුවා කිලෝ 360 බරකින් යුත් එකෙකි.
