මේ බිල්ඩිමට වරිපනම් අංකයක් තියෙනවද ?

0
136

මීගමුව මහනගර සභාවේ ආදයම් අංශයේ කුප්‍රකට පුද්ගයෙක් මෙන්ම මන්ත්‍රිලාද තවත් නිළධාරින්ගේ ද හවුල්කාරිත්වයෙන් මීගමුව නගර සභා සාප්පු සංකිර්ණය පිටුපස ඉදිවෙමින්  ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් දැන් ගැටළු රැසක් මතුව ඇතැයි වාර්ථාෙව්.

නගර සභා දේපලක් වු මෙම භූමිය මේ ගොඩනැගිල්ල තැනිම සදහා ඉතාමත් අඩුමුදලකට මේ ව්‍යාපාරිකයාට බදු දි ඇතැයි වාර්ථා වේ.

එහෙත් ඔහු දැන් මේ ඉඩමට බදු මුදල් ගෙවන්නේද? ඒ කියක්ද?

මේ ගොඩනැගිල්ල සදහා වරිපනම් අංකයක් තිබේද.?