මේ මගේ නොනගත කාලේ – මීගමුව නගරාධිපති

0
70

මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම දෙසම්බර් 06 වෙනිදා පැවැත්වුණා. ඒකෙදි මීගමුව නගරාධිපති වරයා අපුරු කථාවක් කිව්වා. එයාමත් දන්නව එයා රූකඩයක් විතරයි කියල. කොටින්ම කියනව නම් නගරාධිපතිගේ කාමරේ තමන්ට කැමැති වෙලාවට ඇරගෙන නගරාධිපතිගේ පුටුවේ  කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න නාගරික මන්ත්‍රිවරයෙක් ඉන්නවා. එයාගේ පින්තුර තමයි නගරයේ හංදියක් හංදියක් ගානේ තියෙන්නේ.

ඇත්ත කථාව තමයි ඇන්ටනි ජයවිර කියන නගරාධිපති ඉන්නේ නමට විතරයි.එයා කරන්නේ කියවන විට ලිවිමයි.

ඉතින් මේ ඇත්ත දැන් එයාටම තේරිලා මීගමුවටත් තේරෙන හින්ද  වෙන්න ඇති එයා මෙදා පාර කියන්න ඇත්තේ එයා මේ කාලේ වැඩක් කරන්නේ නෑ 2013 තමයි වැඩ පටන්ගන්නේ කියල.

ඇන්ටනි ජයවිරගේ නොගත කාෙල්.??