මේ ලිද වහන්න ඩෙංගු රෝගීන් තවත් කොතරම් අවැසිද ?

0
873

well-1-768x1024මීගමුව , දළුපත ගෙවල් විස්ස යනු ඩෙංගු රෝගීන් වැඩිප්‍රමාණයක් වාර්තාවූ ගම් ප්‍රෙද්ශයකි. මේ අනුව මෙම රෝගය නොවැළදුනු අයෙකු සෙවීමට නොහැකි තරමට තත්වය බරපතල විය. එමෙන්ම මෙම රෝගය වැලැක්වීමේ කටයුත්තේ නියැලෙන නිලධාරීන්ගේ කාර්්‍යාලයද ඇත්තේ මෙම ස්ථානයේමය. මෙහි ඉදිමින් එසේ සේවය කරන පද්මිණී මහත්මියටද ඩංගු රෝගය වැළදින. එසේ වුවද වගකිවයුත්තන්ගේ ඇස් ඇරෙන්නට මෙය ප්‍රමානවත් නැතිබවක් පෙනේ. ප්‍රෙද්ශවාසීන් පවසන්නේ නිලධාරීන් පැමිණ ලිද දෙස බලා යනවා පමණක් බවත් කිසිවක් නොකරන බවත්ය.මේ වනවිට ලිද ජරාවට පත්වී පාසි බැදී, ගස් පවා පැලවී ඇත.

ලිද, ගෙවල් විස්ස , බහුකාර්්‍ය සේවා පියස අතරඇත්තේ ත්‍රිෙකා්නාකාර සම්බන්ධතාවයකි. මෙම සම්බන්ධතාවය මත සිදුවන අහිතකර දෑ තිබියදී මුනිවත රකින වගකිවයුත්තන්ගෙන් ඇසියයුතු ප්‍රශ්ණය වන්නේ මේ ලිද වසාදැමීමේ කටයුත්තට තව ඩෙංගු රෝගීන් කොතරම් ප්‍රමාණයක් අවශ්‍යද? යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here