මේ ”වල” කාගේද..??

0
265

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ දළුවකොටුවේ සිට දළුපත දක්වා ජලසම්පාදන මන්ඩලයේ අවශ්‍යතා වෙනුවෙන් කපන ලද වලවල් නිසි ලෙසින් නිමවා නොමැතිවිම  වාහන රියදුරන් හට මරාන්තික තත්වයක් නිර්මාණය කර තිබේ.

මෙවැනි වලවල් 4 ක් දළුපත දක්වා ඇති අතර මේ සම්න්ධයෙන් අප කළ විමසුමකදි ජලසම්පත් මණ්ඩලයේ නිළධාරියෙක් කියා සිටියේ මේවා නිසි ලෙසින් නිමකරලිමට අවශ්‍ය මුදල් ඔවුන් දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ ජලසම්පත් මණ්ඩලය නිසි ලෙසින් තමන් වෙත මෙම පැවැරුම සිදුකර නොමැති බවය. එමෙන්ම එකි පිළිසකර කිරිම් වලට අවැසි ගොඩනැගිලි ද්‍රව්‍ය වල වු ප්‍රමාදයද මෙය කඩිනමින් පිළිසකර  නොවිමට හේතුවක් වු බවය.P1170968

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here