මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි.

0
418

මේ වසරේ මිගමුවේ ඉහලම මාළු මිළ මේ දිනවල වාර්තාවේ.

පහත පළවන්නේ මිගමුවේ ප්‍රධාන ලෙල්ලම් වල ඊයේ පැවැති තොග මිළ ගණන්ය.

 

 

 

මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ සිය වට්ස්ඇප් සමුහයට අද එක්කර තිබුණ මාලු මි්ල ගණන් පහත දැක්වේ.

අද මාලු අස්වැන්න අඩුයි මිල වැඩියි පෑලියගොඩ තොග මිල
සාලයා රු 500
හුරුල්ලෝ රු 900
බලයා රු 1000
තෝරු රු 3000
පරව් රු 1300
කොප්පරු රු 2200
තලපත් රු 2000
බෝල්ලෝ රු 1100
කුම්බලාවා රු 1100
ලින්නා රු 800
අලගොඩුවා රු 1000
ඉස්සෝ රු 1600සිට
දැල්ලෝ රු 1400 සිට

👍 නාගරික සිල්ලර මිල kg1ක්
බලයා රු 1400
සාලයා රු 560
හුරුල්ලෝ රු 1000
ලින්නා රු 950
සප්පරු 2400
තලපත් රු 2500
ලේන පරව් රු 950
වෙල්ල සූඩයා රු 600
වැව් මාලු රු 760
ඉස්සෝ රු 2200
දැල්ලෝ රු 1800
කෙලවල්ලා රු 2200
පරව් රු 1700