මේ සුව පියස අයිති නගර සභාවටද..?

0
197

මීගමුවේ පාන්කඩ හංදිය අසල පිහිටි මේ සුව පියසේ බිම ඉතාමත් අලංකාර ලෙසින් නිමවා ඇත්තේ ඒබිසි ගල් අතුරාලමිනි.මේ අලංකරණය සදහා අමදුව්‍ය ඇතුළු ශ්‍රම දායකත්වය මීගමුව මහනගර සභාවෙන් සිදුව ඇති බවට නගර සභාෙව් නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම අපගේ වෙබ් අඩවිය අමතා  පවසා සිටිෙය්ය.

ඉතින් මෙය අයිති කාටද?සුව පියසේ නාමපුවරුවේ සදහන්ව ඇත්තේ වෛද්‍ය විජයලත් යන නමකි.IMG 20121230 175048

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here