මේ හදන්නේ වතිකානුවත් රවට්ටන්න – සිරිල් ගාමිණි පියතුමා

0
74

අගමැතිවරයාගේ සහ විදේශ ඇමතිගේ ඉතාලි සංචාරයේදි ඔවුන් වතිකානුවේ දි පාප්තුමන් හමුවිමට පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ වල ප්‍රගතිය ගැන දැනුවත් කිරිමට නියමිත බව රජය නිල වශයෙන් මාධ්‍ය හමුවේ දැනුම් දි තිබුනි.ඒ පුවත පලකො⁣ට තිබුන ඩේලි මිරර් පුවත පදනම් කරගනිමින් ඊයේ දිනයේ කාර්දිනල් හිමියන් විසින් රජයේ මේ උත්සාහ දැඩි ලෙස විවේචනය කොට තිබුණි.මේ පුවත් සාකච්ඡාවට එක්ව සිටි සිරිල් ගාමිණි පියතුමන් අදහස් දක්වමින් අවධාරණය කර තිබුනේ රජය මේ හදන්නේ වතිකානුවත් රවට්ටන්නට යැයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here