මෛත්‍රිගේ ඇමතිටත් හොරෙන් ,එකාබද්ධ විපක්ෂයේ හෙට රැස්විම මීගමුවේ PRD එකේදි ?

0
93

lalith waniමැයි දින සංවිධාන කටයුතු පිළිබදව ඊයේ අලියාපොලේදි  පැවැති රැස්විමෙන්  අනතුරුව තවත් රැස්විමක් හෙට(2017/04/25) දිනයේ පැවැත්විමට කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ.
මෙම රැස්විම හෙට දිනයේ පැවැත්වෙන්නේ ලලිත් වනිගරත්න ඇමැතිධුරය දරන පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මීගමුව කුඩා පාඩුවේ පිහිටි කාර්යලය තුලදි බවද සැලය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ලලිත් වනිගරත්ත මහතා වෙත පළාත් මාර්ග සංවර්ධනය ඇතුළු පළාත් අමාත්‍යංශ කිපයක්ම පවරා තිබිණි.
එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ යහපාලන රජයේ වාහන පමණක් නොව පඩිද ලබන දේශපාලනකයන් මෙන්ම එහි කාර්යාලද දැන් මහින්ද පාර්ශවය විසින් ප්‍රයෝජනයට ගනිමින් තිබිමයි.