මෛත්‍රිට කථානායකධුරය ?

0
88

Sri Lanka's newly elected president Maithripala Sirisena waves to supporters as he leaves the Election Commission office in the capital Colombo on January 9, 2015.  Maithripala Sirisena will be sworn in as Sri Lanka's new president January 9 after the strongman incumbent Mahinda Rajapakse conceded defeat in a bitterly fought election, brought down by charges of corruption and growing authoritarianism.   AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබෙන බව විමල් විරවංශ විසින් පවත්වාගෙන යන ලංකා සි නිව්ස් වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ.

ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද වාර්තා න බවද එහි සදහන්ය.
මේ අතර තිලංග සුමතිපාලද මෙසේ ඉල්ලා අස්වි හිටපු ජනපතිට පාර්ලිමේන්තුවට පැමිණිට ඉඩ සලසා දෙනු ඇති බවට රාවයක්ද පවති.

සි නිව්ස් වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ  ඉදිරිය ආණ්ඩුවකදී ප්‍රබල තනතුරක්දක් ද ඒ මහතා විසින් හොබවනු ඇති බවය.
දේශපාලන සමාජය තුල මේ ඉහල තනතුර කථානායකධුරය විය හැකි බවටද මේ වන විට ඉඟි ලැබෙමින් තිබේ.