මෛත්‍රිට මීගමුවේ පිට්ටනි දෙන්න බෑලු ???

0
35

my31

(දෙවන සංස්කරණය )පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළි මාලාවේ මීගමු රැස්විම දෙසැම්බර් 18 වනදාට යෙදි තිබුණද ඒ සදහා තවමත් ස්ථානයක් වෙන්කර ගැනිමට නොහැකි වි ඇතැයි වාර්ථා වේ.
මෙම රැස්විමේ සංවිධායකන් විසින් කඩොල් කැලේ ක්‍රිඩාංගනය ඉල්ලා සිටියද එය ලැබි තිබෙුනේ නැති බව වාර්ථා වේ.
පසුගිය ජනපතිවරණයේදි පොදු අපේක්ෂක සරත් පොන්සේකා පැමිණි රැස්විම පැවතියේද කොටුව පිට්ටනියේදිය.
මෙවැනි දේශපාලන රැස්විම් කොටුව පිට්ටනියේ නොපැත්වුනද එය ලබාදිමට හැකි බව නගර සභාව විසින් පවසා ඇති බව සැලය.