මෛත්‍රි පාලනයක් වෙනුවෙන් මීගමුවට ජනඟගක් ?

0
129

312මෛත්‍රි පාලනයක් වෙනුවෙන් රටම පෙළගැසෙද්දි අද පැවති මීගමුව රැළියට විශාල ජනතාවක් සහභාගිව සිටිති.
මෙම රැළිය අමතමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මීගමුවේ එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා බොරු දේවල් වලට පටලවා සිරගත කොට තැබිමේ පළිය මීගමුව ජනතාව ජනවාරි 8 වෙනිදාට ගත යුතුව ඇති බවය.
තවත් කථිකයන් රැසක් මෙම රැස්විම ඇමතිමට නියමිතව ඇත.