මෛත්‍රි පාලනය තුල පාප්තුමන්ගේ ගමනේ සංවිධාන කටයුතු ජෝන් අමරතුංගට..

0
86

පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා වෙත පවරනු ලැබ ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි.එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමරතුංග මහතාට මෙම වැඩ කටයුතු පවරා ඇත.
ලංකාදිප වෙබ්අඩවිය ඇුසුරෙනි.Vatican Pope

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here