මෛත්‍රි යුගයක් වෙනුවෙන් මීගමුවෙනුත් මන්ත්‍රිවරු 5 ක් ?

0
72

2015 ජනපති සටනේ තිරාණාත්මක දින කිපය කරා  ලගාවෙමින් තිබේ.පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත රටපුරා ලැබෙමින් ඇති උණුසුම් ප්‍රතිචාර ගොන්නට ජනවාරි 5 වනදා වන විට තවත් තිරාණාත්මක අවදියකට පත්වන්නට නියමිතය.
ඒ ආණ්ඩුවෙන් කැඩි එන විශාල පිරිසක් එදිනට එක්විමට නියමිත බැවිනි.
මේ පෙරහැරට මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 5 දෙනෙකු එක්විමට නියමිතව ඇති බවද සැලය.6