මෛත්‍රීට මතක නැති අපට මතක ඇති දණගැස්සිල්ල

0
39
ආනන්ද සරත් කුමාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ආණමඩුව  සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රිවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා  නැමැත්තාව පත්කර තිඛේ.   මේ පුද්ගලයා 2016 වසරේදී  නවගත්තේගම ඉසුරු නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සවිමෙි සිද්ධියට වරදකරුවූ විය.    හිටපු  සංවිධායකවරුන් අයින්කර අලුත් සංවිධායකවරුන් පත්කිරීම තුළ සාධාරණ දේශපාලන හේතු තිබිය හැකි අතර මෙවැනි අවාදර්ශමත් පුද්ගලයින් තෝරාගැනීමෙන් පරන වීදුරු වලට අලුත් වයින් දැම්මේ පිළිවෙත ආදේශ කර තිඛේ.  ජනාධිපතිවරයා මෙවැනි ගොම ගොඩවල් පෙරටුකරගෙන යන්නට හදන්නේ කුමන මාවතකදැයි අපට නම් වැටහෙන්නේ නැත.