මෛත්‍රී පාලනයෙන් පඩි අරන් මහින්දට වැඩකරන ඇමති ලංසාගේ නිළධාරින් ?

0
30
මෙහි දකුණු කෙලවරේ සිටින්නේ දයාල් නිලංග නාගරික මන්ත්‍රිවරයාය
මෙහි දකුණු කෙලවරේ සිටින්නේ දයාල් නිලංග නාගරික මන්ත්‍රිවරයාය
මෙහි දකුණු කෙලවරේ නිල් පාට කමිසයක් ඇද සිටින්නේ දයාල් නිලංග නාගරික මන්ත්‍රිවරයාය

ඇමති නිමල් ලංසාගේ නිළධාරින් දෙදෙනෙකු මාසිකව පඩි ලබන්නේ යහපාලන රජයෙනි.එහෙත් අද මේ නිළධාරින් දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ රැස්විමට පැමිණ තිබුණ අතර ඉන් එක් අයෙක් මෙම රැස්විමේ ඇතැම් සංවිධාන කටයුතුද භාරව ක්‍රියාකර ඇත.
නාගරික මන්ත්‍රි ජීවංග මිරැන්ඩෝ ඇමති ලංසාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකි. එමෙන්ම නාගරික මන්ත්‍රී දයාල් නිලංග ඇමති ලංසාගේ සහකාර ලේකම්වරයෙකි.
මේ දෙදෙනාම ඇමති ලංසාට අයත් අමත්‍යාංශයෙන් වැටුප් ලබන්නෝ වෙති.
මෛත්‍රිපාල ජනාධිපතිවරයාගෙන් ඇමති පදවියත් සොහොයුරාට නියෝජ්‍ය නගරාධිපති පදවියත් ලබා ඒ සියළු වරප්‍රසාද සහ ප්‍රතිලාභ යොදවමින් මෛත්‍රි විරෝධි ශ්‍රිලනිප බලවේගය ඉදිරියට ගෙන ඒම සඳහා ඉතා සැලසුම්ගතව වැඩකරගෙන යනු ලැබේ.