මොණිකා ඇඹරුම්හළ සාර්ථක 70 වෙනි වසර සමරයි

0
366

කේ.එල්.ඊ.රුදිගූ මහතා සහ සී.ටී.යූ ප්‍රනාන්දු මිය විසින් 1948 පෙබරවාරි මස 29 වන දින  ආරම්භ කරන ලද  මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනයට වසර 70ක් පිරීම නිමිත්තෙන් එම ආයතනය ඉදිරිපිටදී සියලු ජනතාව වෙත එම ආයතනයේම නිපදවන කරපිංචා කුඩු වලින් කරපිංචා කැද,බාර්ලි  පිටි වතුර සහ අග්ගලා වලින් සංග්‍රහා කරන ලදී.70d නො.20 ,විස්ත්‍රීන් මාවත,මීගමුව /නො.18 ,ද කෘෘස් මාවත,මීගමුව