මොණිකා කුළුබඩු තොග මිළටත් ගතහැකියි

0
722

කුළු බඩු ක්ෂේත්‍රයේ වසර 70 කට වැඩි පළපුරුද්දක් මෙන්ම විශ්වාසවන්ත නාමයක් දිනා ඇති මීගමුවේ ඇති එකම ආයතනය මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වේ. පාරිභෝගිකයන්ට සිතේ සැකයක් නොමැතිව තුන පහ ඇතුළු ආහාර සකස් කිරීමට අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය සියල්ල පිරිසිදුව ලබාගත හැකියි. මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් අළෙවි සැල් වලින් ඔබට තොග මිළටත් කුළු බඩු ලබාගත හැකිවීම තවත් විශේෂ වාසියකි. මිගමුව , ද කෘෘස් මාවතේ සහ කාමච්චෝඩයේ  මොණිකා අළෙවිසැල් ඉරිදාත් විවෘතයි.1වෘතව තිබේ.

විමසීම් – කාර්යාලය – 0312233863