මොහාන් පීරිස්ට ගෞරවණීය ලෙස ඉල්ලා අස්වෙන ලෙස කිතුණුවෝ කියති

0
142

Fr.Reidඅගවිනිසුරු මොහාන් පිරිස් කිතුණුවන්ටත් ලැජ්ජාකරමින් බලෙන් අගවිනිසුරු ධුරයේ රැදි සිටිම ගැන රටපුරා විරෝධය මතුවෙමින් එද්දි කිතුණුවෝද ඊට එක්වෙමින් සිය විරෝධයන් මතුකරන්නට පටන්ගෙන තිබේ.
විශේෂයෙන්ම පුංචි රෝමය ලෙසින් හදුන්වනු ලබන මීගමුවේ කිතුණු ක්‍රියාකාරින් රැසක් මේ ගැන මහත් උනන්දුවකින් යුතුව සිය විරෝධයන් එල්ල කිරිම සදහා පෙරමුණ ගැනිමට සුදානමින් සිටින බව වාර්ථා වේ කිතුණුවන්ගේ විරෝධය සංකේතවත් කරමින් කතෝලික සභාවේ ප්‍රගතිශිලි ජේෂ්ඨ කතෝලික පියතුමෙකු වු රිඩ් ෂෙල්ටන් පියතුමන් විසින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිය විරෝධය සදහන් කර තිබුණි.