


රාජපක්ෂ පාලනයේ වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අයවැයට එරෙහිව මිගමුවේදි අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මොළ හතේ අය වැය ප්‍රෝඩාව සහ කතෝලික ඉඩම් පවරා ගැනිමට රජය පිඹුරුපත් සකසමින් සිටිමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රින් වන සමන් රත්නප්‍රිය සහ පාලිත තෙවරප්පෙරුමද ඇතූලු එජාප ක්‍රියාකාරින් රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
රාජපක්ෂලා පන්නා දමන ජනඅරගලය මිගමුවෙන් පටන් ගත් බව විරෝධතාවයට එක්ව සිටි මිගමු මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත කියා සිටියේය .




