මෝඩිගේ වෙබ් සිහිනය සහ මහින්දගේ වෙබ් භිතිය…..

0
87

නිදහස් ඉන්දියාවේ 15 වෙනි අගමැතිවරයා ලෙසින් නරේන්ද්‍ර මෝඩි ඊයේ සවස දිවුරුම් දිමට සමාන්තරව සිය වෙබ් අඩවියද විවෘත කළේය.
ඉන්දියාවේ සැමගේ සිහින දිනවන එකක් බවට පත් කරවිමට සදහා මේ අඩවිය එකිනෙකාගේ ප්‍රතිචාර ගොනුකළහැකි තැනක් යන අදහස මෝඩි විසින්  ඉදිරිපත් කර තිබුණි.
මෝඩිගේ දිවුරුම් දිමේ උත්සවයට ගොස් සිටි ශ්‍රිලංකා ජනාධිපතිවරයා ඒ වන විටත් කිසිදු නිතිමය පදනමක් නැතිවම උතුරෙත් දකුණේත් පුවත් වෙබ් අඩවි 08 ක් වාරණයට ලක්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here