යටත් වැසියන් නොවී පුරවැසියන් වෙමු

0
100

‘ යටත්වැසියෝ නොවී පුරවැසියන් වෙමු ‘  මහජන සම්මන්ත්‍රනය  2011නොවැම්බර් 18 වන සිකුරාදා කොළඹ -ජයවර්ධන කේන්දුයේදී සවස 4.00ට පැවැත්වේ.  පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ විසින්  මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.