යතුරුපැදි අනතුරකින් සිව්දරු මවක් මියයයි

0
83

2013 සැප් 30  වන දින සවස සිදුවු මීගමුව දළුපතදි සිදුවු අනතුරකින් 45 වියැති සිව්දරු මවක් මියගොස් තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ස්කුටි පෙප් වර්ගයේ යතුරු පැදියකි.කන්ටේනරයක් විසින් ඇය යටකරගෙන ගොස් තිබුන අතර ඇය එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්ව ඇත.
කන්ටේනරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  මීගමුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරගෙන යමින් තිබේ.
ඡායාරූප -එම්.ඉසෙඩ් සහජාන්

bike1