යහපලන නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම්වරයා වන දයාන් ලංසා ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ වැඩ කරන බව අද නොරහසකි.
ඒ වෙනුවෙන් වැය කරන්නේ යහපාලන රජයේ මුදල්ය යාන වාහනය.
හිටපු බස්නාහිර මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පසුගිය දිනක පැවැති විශේෂ රැස්මකට ඇමති පුද්ගලික ලේකම් දායන් ලංසාද එක්ව සිටියේය.
Save
Save
Save
Save