යහපාලන ආණ්ඩුවේ ඇමති සොහොයුරෙකුට නිල වාහන 2කක් ?

0
37

cabයහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයා හැටියට එක් නිළවාහනයකුත් එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙස තවත් වාහනයකුත් පාවිච්චි කනු ලබයි.
මහින්ද පාලනය යටතේ සිටිමින් පුරුදු පුහුණුව ඇති රාජ්‍ය දේපොල කොල්ලකෑම සහ නාස්තිය දැන් යහපාලනයටද කැදවාගෙන ඇවිති සිටින අයියා මලෝ දෙදෙනා කල්පනා කරන්නේ වැඩියෙන්ම කාහැකි මහින්දගේ සුබ ආනගතය රටතුල ඇතිකරගන්නටය.
ඒ නිසා යහපාලන රාජ්‍ය දේපල පමණක් නොව  පඩි නඩිද යෙදෙවෙන්නේ යහපාලනයට එරෙහිවය.