යහපාලන ඇමතිගේ පුද්ගලික ලේකම් මලයා මීගමුවේ වෛද්‍යවරයෙකුටත් පාට් එකක් දාලා ?

0
52

thugsමෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන කැබ්නට්ටුවේ සිටින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් අතර බරපතලම  මැර ලේබලය ඇලවි ඇති අයෙකු වෙති.
මෙහි ඇති අනික් විශේෂත්වය වන්නේ ඔහු ඇමති මලයෙකු විමය.
මෛත්‍රි යහපාලනයනේ පඩි අරන් මැරයන් රකින මාරාවාදින්ට කත් අදින මේ මැර මලයාගේ මිලග අඩව්ව වි ඇත්තේ  මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුට එරෙහිවය.
සිය චණ්ඩි රැළද සමගින් පැමිණ මේ වෛද්‍යවරයාට අද තර්ජනය කොට ඇත.
මේ පිළිබදව සියළු විස්තර සහිත වාර්තාවක් මේ වන විට සැකසෙමින් තිබේන අතර එය හැකි ඉක්මනින් මීපුර පාඨකයා වෙතට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.