යහපාලන ඇමතිට මහින්ද පිළෙන් පුද්ගලික ලේකම් කෙනෙක් ?

0
80

MRයහපාලන නියෝජ්‍ය ඇමතිවරයෙකු වෙනුවෙන් යහපාලන රජයේ වරප්‍රසාද සහ සියළු වියපැහැදම් යොදාගනිමින් ක්‍රියාත්මක වෙන මහින්ද පිළේ පුද්ගලික ලේකම්වරයෙකු සිටින එකම එකම නගරය විය හැක්කේ මීගමුවේම විය හැක.
එපමණක් නොව ඇමති අයියා මෛත්‍රි පිළ නියෝජනය කරද්දි සිය මළණුවන් යහපාලනයේ සියළු වරප්‍රසාද ලබමින් මහින්ද දිනවිමේ ව්‍යපෘතියේ දැන් නියැලි සිටි.
යහපාලන රජයෙන් ලබාදි ඇති සේවක පඩිනඩි යෙදවෙන්නේ ඒ වෙනුෙවනි.
වාහන සහ රියදුරන් යොදා ගැනෙන්නේද මහින්ද දිනවිම වෙනුවෙනි.