එපමණක් නොව ඇමති අයියා මෛත්‍රි පිළ නියෝජනය කරද්දි සිය මළණුවන් යහපාලනයේ සියළු වරප්‍රසාද ලබමින් මහින්ද දිනවිමේ ව්‍යපෘතියේ දැන් නියැලි සිටි.
යහපාලන රජයෙන් ලබාදි ඇති සේවක පඩිනඩි යෙදවෙන්නේ ඒ වෙනුෙවනි.
වාහන සහ රියදුරන් යොදා ගැනෙන්නේද මහින්ද දිනවිම වෙනුවෙනි.