මෙහිදි උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ පාලන කාලයන් දෙකක වෙනසකි.
යහපාලන සමයේදීවත් නොවූ ආකාරයෙන් මේ වන විට එම කටයුතු සිදු වන බවයි උන්වහන්සේ සිය ෆේස් බුක් පණිවිඩය මගින් රටටම කියා ඇත.මේ ස්වාමින්වහන්සේලාම එක්ව බලයට ගෙනා පාලනය යන්තරම් වසරක් පිරුණා පමණි.
දැනටමත් එහි රඟ ඇගට පතට දැනෙන්නටම ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙනය.
රාජපක්ෂ පාලනයේ වංචා දුෂණ හෙළිනොකළ යුතුය යන පණිවිඩය මේ ආකාරයෙන් රජය දැන් සමාජ ගත කරන්නට පටන්ගෙන තිබේ.
ඒ අත්දැකිම ඒ පාලනය ගෙන ආ අයටම කරන්නට විම කොයිකරම් නම් දෛවරයෙ සරදමක් ද?

පඤ්ඤාලෝක හිමියන් විසින් ඒ පිළිබඳ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන් පහතින්
මුලාශ්‍රය – citizen .lk