යහපාලන වාහනයත් එක්කම දයාන් ලංසා යළිත් මහින්ද පිළට!

0
75

dayan may dayමේ මොහොතේ මිගමුවේ අලියා පොලේ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ මැයි දින සංවිධාන රැස්විම සදහා මිගමුව හිටපු නියෝජ්‍ය නාගරාධිපති දයාන් ලංසා සහභාගි වි ඇත.ඔහු එහි ගොස් ඇත්තේ යහපාලන  රජය විසින් සිය ඇමති සොහොයුරාට ලබා දි ඇති වාහනයකින්ම බවද සැලය.මෛත්‍රී රජ⁣යෙන් නියෝජ්‍ය  ඇමතිගේ පුද්ගලික ලේකම් පඩියත් අරගෙන මහින්දට වැඩකරන දයාන් ලංසාට පාඩම් කියාදෙන්න⁣ට තවමත් යහපාලනය  අසමත්ය.මේ අතර වාර්තා වන්නේ ශ්‍රිලනිප මහින්ද පිලේ ප්‍රබලයන් සියල්ලම පාහේ මේ රැස්විම වර්ජනය කර ඇති බවයි.ඇන්ටනි ජයවිර, කපිල නන්දසුලෝචන,එම් සකාවුල්ලා යන අය   ඒ ⁣අතර වෙති.