යහමින් නත්තල් කන්න මිගමු ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් ඉල්ලන පොහොට්ටු නාගරික මන්ත්‍රිලා කව්ද ?

0
100

bribery-1new(2.30 am ) ව්‍යාපාරිකයන් මෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට මේ දිනවල හිසරදයක් වි ඇති පිරිසක් සිටි. ඒ මිගමුවේ වැහිවැහිලා ඉන්න යාචකයන් නම් නොවේ.
වෙනත් වර්ගයක යාචකයන් පිරිසකි. ඔවුන් දැන් සැරසෙන්නේ ජයටම නත්තල් කන්නටය. මේ සා මුදල් එකතු කිරිමේ ව්‍යාපෘතියක් දැන් මේ අය විසින් අරභා ඇත.නත්තල් ඇති මන්ත්‍රිලා මෙන්ම නත්තල් නැති අයද දැන් වැඩේ ට බැස ඇත.
පසුගිය දශකයකටත් වැඩිකාලයක් මේ අය නත්තල් සැමරුවේද මේ විලසින්මය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here