යළි මීගමුවේ බලය ඉල්ලා පොදු ජන පෙරමුණ ගමින් ගමට යයි !

0
53

පළාත් පාලන මැතිවරණය.මීගමුව මහ නගර සභාව. දකුණු පිටිපන කොට්ටාශයට තරඟ කරන නන්දනී සේදරහෙට්ටිගේ මහත්මියගේ ජය සහතික කරන හමුව ජෝකින් පැට්රික් මහතා , ජුඩ් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සහ සරත් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.sarath 1