
ජනාධිපතිගේ නිව්යෝක් මානවහිමිකම් කතා වල උණුසුම පහව යන්නටත් මත්තෙන් අද යාපනේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබේ.ඒ උපවාස කොට මිය ගිය තිලිපන් වෙන් නල්ලුර් කෝවිල අසල සැමරුම් අවස්ථාවකට එක්ව සිටියදිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්වය.
