යුධවිරුවන්ගේ ගෞරවය ගැන කියන කට්අවුට් දේශපාලනය ?

0
255
කට්අවුට් නඑක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ සංහිදියාව සහ සාමය ගැන වෙනුවෙන් පොරොන්දු දි පැමිණි ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  රූප සහිත බැනර් කටවුට්‌ හා පෝස්‌ටර් ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිප අවස්‌ථාවකදීම දේශපාලනඥයන්ව දැනුවත්කර තිබුණද ජනාධිපතිවරයා එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා (02 දා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක අධිවේගී මාර්ගයේ හා කොළඹ නගර පුරා ජනාධිපතිවරයාගේ රුව සහිත බැනර්, කටවුට්‌ හා පෝස්‌ටර් ප්‍රදර්ශනය කර තිබිණි.

ජනාධිපතිවරයා ‘යුධ විරුවන්ගේ ගෞරවය රැකදුන්’ බව සඳහන් කරමින් ඒ වෙනුවෙන් ස්තුති කරන දැවැන්ත පුවරු මැති ඇමැතිවරුන් විසින් ඉදිකර තිබෙනු දක්නට තිබේ.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන්ට සංහිදයාව සහ සාමය තවමත් කොයිතරම් නම් දුර එකක්දැයි මේ බැනර් කට්අවුට් දේශපාලනය මගින් යළිත් වරක් රටට ඔප්පු කර තිබේ,මහින්ද රාජපක්ෂගේ දේශපාලන හැව තවමත් බහුතරයක් වු ශ්‍රිලනිප දේශපාලකයන්ට ගලවා ගැනිමට නොහැකි වි තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here