යුධ හමුදාවේ ගිතානිට ඔලිපික් වරම් …….

0
90

army media 5 ස්ටෑන්ඩර්ට් චාටර්ඩ් හොංකොංන් මැරතන් තරගාවලිය ඊයේ (25) දින හොංකොං හී පැවැතුනි.එහි  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා   යුද හමුදා  මළළ ක්‍රීඩා  තුන්වන කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල්  නිලූකා ගීතානි  රාජසේකර  හා පිරිමි ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුව තිස්ස ගුණසේකර මහතා සහාභාගි වුහ.

  මෙහිදී නව ජාතික මැරතන් වාර්ථාවක් සමගින් කාන්තා ඉසව්ව නියෝජනය කල ක්‍රීඩිකාව 05 වන ස්ථානය හිමිකරගන්නට සමත් විය.එය පැය 2යි විනාඩි 40 තත්පර 07 කින් නිමකරන ලදි. මෙය ලෝක ශුරතා  ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවයි.
2015 ලෝක ශුරතා මැරතන් තරගාවලියට හා 2016 මොස්කව්  හි  පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියටද සුදුසුකම් ලැබීය. මීට පෙරද මැරතන් භීජාතික වාර්ථාවට හිමිකම් කී ගීතානි විසින් තම වාර්ථාව මෙම තරගාවලියේදි අලුත් කිරීම විශේෂත්වයකි.
අද සවස් වරුවේ මේ අයව පිළිගැනිමක් චාම් උත්සවයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි සිදුවිය.
ගීතානි රාජසේකර
තිස්ස ගුණ්සේකර

ඡායාරූප – දිල්ෂාන් තිසේරා