යොවුන් පාර්ලිමේන්තුවේ අපේක්ෂකයන්ටත් බැනර් උන්මාදය බෝවෙලා ?

0
88

bannersතරුණ සේවා සභාව මගින් මෙහෙයවන 2015 යොවුන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරාගැනිම වෙනුවෙන් දිවයිනේ සියලුම යෞවන සමිති සාමාජිකයන්ගේ ජන්දයෙන් පත් කර ගැනිම වෙනුවෙන් නාමයෝනා කැඳවා තිබිණ මෙම ජායාරූපයෙන් දැක්වෙන්නේ එම යොවුන් පාර්ලිමේන්තුවට තරඟ වැදිමට සිටින තරුණ අපේක්ෂකයෙකුගේ විශාල ප්‍රමාණයේ කටවුට් දෙකකි කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති සමාජයට කිසිදු සේවයක් කල නොහැකි එත් අනාගත නායකත්වය වෙනුවෙන් අත් දැකිමක් ලබා දෙන මෙම යොවුන් පාර්ලිමේන්තු අපේක්ෂකයන් යෞවන සමිති අතොලොස්සක් වන සාමාජිකයන්ගේ ජන්දය වෙනුවෙන් මෙවන් විශාල ප්‍රමාණයේ කටවුට් විශාල වියදමක් දරා ගැසිමෙන් මෙ පෙන්නුම් කරන්නේ අපේ රටේ අනාගතයත් වර්තමාන පාර්ලිමේන්තු අපේක්ෂකයන් මෙන් ඒ අඩි පාරේම යන බව නොවේද යනුවෙන් ප්‍රදේශයේ බුද්ධිමත් ජනතාව විමසා සිටිති

චන්දන ප්‍රනාන්දුbanners 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here