යෝෂිතගේ පුටුව සරත්ට දෙයි ….

0
57

SARATHශ්‍රිලනිප මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා එල්ලේ සම්මේලනයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්ව ඇති බව වාර්ථා වේ.
මෙහි කලින් සභාපතිත්වය දැරුවේ යෝෂිත රාජපක්ෂ විසිනි.
මහින්ද පිළ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේදෙ සරත් ගුණරත්නය.