යෝෂිතගේ බෝල සෙල්ලමේ හොරකම් සරත් යටගහයිද ?

0
355

elleශ්‍රි ලංකා එල්ලේ සම්මේලනයේ හිටපු සභාපති වුයේ යෝෂිත රාජපක්ෂය. දැන් එහි හිමිකරු වන්නේ හිටපු ඇමති සරත් ගුණරත්තනය.
පැවැති නිළවරණය අවස්ථාවේදි හෙළිවුයේ යෝෂිතගේ භාණ්ඩාගාරික හට වසර කිපයක් යන තුරුත් සම්මේලනයේ භාණ්ඩාගාරික වාර්ථාව ඉදිරිපත් කිරිමට නොහැකිව තිබිමයි.
කෙසේ වෙතත් ඔහු අවසානයේ නිළවරණ අවස්ථාවේ ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සතියක් ඇතුලත භාණ්ඩාගාරික විසින් වාර්ථාව ඉදිරිපත් කරන්නට පොරොන්දු වන බවය.
වසර කිපයක් යනතුරු මුළ්‍ය වාර්ථා ඉදිරිපත් කරන්නට අපොහොසත් වනවා යනු එය බරපතල ගැටළුවකි.
වත්මන් සභාපති සරත් කුමාර ගුණරත්න විසින් සිය පණ මෙන් සුරකින්නට යන නායකයාගේ පුතාගේ හොරකම් අවස්සාවිය යැයි තමන් කිසිසෙත් නොසිතන බව නම සදහන් කිරිමට අකැමැති සම්මේලනයට සම්බන්ධ අයෙකු මීපුර වෙත කියා සිටියේය.