


යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ නිලවරණය පසුගියදා මිගමුවේදි පැවැති අතර මෙවර එහි සභාපති ධුරය ශේන් ප්‍රනාන්දු හට හිමිව තිබේ.
මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රි රජිත හපුආරච්චි , ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුල තවත් පිරිසක් එක්ව සිටියහ.
මෙවර සම්මේලනයේ ප්‍රධාන තනතුරු කිපයක්ම වැල්ලවීදිය ශාඛාවට හිමිව තිබිම විශේෂත්වයක් බව මිපුර අමතා කථා කළ නව සභාපති ශේන් පවසා සිටියේය