රංජන්ව බලන්න හිමිනමකුත් වැඩම කරයි ….

0
180

රංජන්ට ආදරය කරන අතිවිශාලයි. ලංකාවේ දේශපාලකයෙකු හැටියට ඒ තරම් ආදරයක් දිනාගත්ත ප්‍රධානම කෙනා රන්ජන් වෙන්න ඇති.
මේ අයගෙන් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු සහ ගැහැණු.
දේශපාලකයෝ නම් අඩුවැඩි වශයෙන් කළේ රන්ජන්ගෙන් ගොඩ යන එක.
පහුගිය දවසක මිගමුවේ සමගි බලවේගයේ ආසන සංවිධායකයා ඇත්තට ඒ විරෝධතාවය සංවිධානය කරල තිබුනේ එයාට පුම්බගන්නද කියල මිගමුවේ සමගි බලවේගයේ අයම අහනව.
මොකද ඒ විරෝධතාවය සංවිධානය කරන්න ඒ දේශපාලකයා කරපු ලොකු දෙයක් නැහයි කියල හුඟක් අය දන්න හින්ද
බැහැල බරඇදල සංවිධානය කළා නම් මිගමුවේ ඔරලෝසුව පෙරළගන්න තරම් සෙනග එන්න තිබුණ.
නමුත් ඇත්තට වෙච්ච දේ කව්රුත් දන්නව.
ඉතින් රංජන් දින 14 ක නිරෝධායනය අවසන් කරල පහුගියදා දළුපත එළිමහන් සිරකදවුරෙන් අගුණකොලපැලැස්සට ගියා.
මෙහෙම යන රංජන් බලන්න එළිමහන් සිරකඳවුර අසල හිමිනමකුත් රැදි සිටියා.
රංජන්ට කව්ද ආදරේ නැත්තේ….