රංජන්ව වටකරගන්න හිටපු කාන්තාවෝ අද හිස් අතින්ම ගෙදර යති.

0
62

1354පසුගිය කාලය තුල ඇමති ලංසා විසින් විවිධ ආධාර දිම් වෙනුවෙන් පිහිටුවාගෙන තිබෙන කාන්තා සංවිධාන අද උසාවිය ඉදිරිපිට කදවුරු බැද සිටියේ රංජන් රාමනායකව වටකරගෙන විරෝධය පළකරන්නටය.
එහෙත් ඒ සියළු දෙනාටම  ජනප්‍රි නළු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකව දැකගන්නටවත් නොහැකිව හිස් අතින්ම ගෙදර යන්නට සිදුව තිබුනේ ඔහු අද දිනයේ උසාවියට නොපැමිණෙන බව දන්වා එවා තිබුණ නිසාවෙනි.
මාර්ග240 අංක සහිත පුද්ගලික බස් ගණනාවකින් මේ පිරිස උසාවිය ඉදිරිපිට රැස්ව කරවා තිබුණි.
ඡායාරූප- ඩිල්ෂාන් තිසේරා