රජයට භාරවුවන් නැතැයි හමුදාව කියනවා ??රජයේ නිතිඥවරයා කියයි.

0
72

vav protestvavunia -2009 වසරේ මැයි මස 18 වනදා කතෝලික පියතුමෙකු ඇතුළු 53 දෙනෙකු රජයටභාර වු බව අද ලෝකයම පිළිගන්නා සත්‍යයක්ව ඇත්තේ එය සියැසින් දුටු සාක්ෂි දහස් ගණනක් ඇති බැවිනි.
එහෙත් 2013 ජුලි 15 වනදා වව්නියාව මහාධිකරණයේදි මේ නඩුව විමසිමට ගත් අවස්ථාවේදි කරුණු දක්වා සිටි රජයේ නිතිඥවරයා පවසා ඇත්තේ මෙසේ රජයට භාරවුවන් කිසිවෙක් හමුදා භාරයේ නැති බව හමුදාව පවසන බවයි.කෙසේ වෙතත් මේ නඩුව සම්බන්ධයෙන් විශේෂිතව වු නියෝජිතයෙක්  ඉදිරියේදි පත් කරන බවත් මීලඟ නඩුවාරය 2013 අගෝස්තු 26 දිනට කල්ගොස් ඇති බවත් වාර්ථා වේ.