රජයට භාර වු අයගේ නඩුව දා වව්නියාවේදි විරෝධතාවක්

0
37

2009 වසරේ මැයි මාසයේදි රජයට භාරවුවන් 53 දෙනෙකුගේ ඥාාතින් අතුරින් 5 දෙනෙකු විසින් ගොනුකර තිබු නඩුව අද  2013 ජුලි 15 වනදා වව්නියාවේදි විභාගයට ගැණුනු අවස්ථාවේ උසාවිය ඉදිරිපිට අතුරුදහන් වුවන්ගේ ඥාාතින් විසින් අද උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.
මේ සදහා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකේ සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිරිසක්ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ නියෛා්ජිතයන්ද සම්බන්ධව සිටිඅතර මෙම උද්ඝෛා්ෂණය සංවිධානය කර තිබුනේ මන්නාරමේ පුරවැසි කමිටුව විසිනි.vav 1vav7