රජයට විරෝධය පා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කොවිඩ් 19 සියළු කටයුතුවලින් ඉවත්වෙති

0
93

Pavithra-waniarchi-2020.04.27කොරෝනා පාලනයට අදාලව රජය කටයුතු කරගෙන යන ආකාරය ගැන දැඩි විචේචනාත්මක ස්ථාවරයක සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අද දහවල් සිට කොරෝනා ආශ්‍රිත සියලුම සේවා කටයුතු වලින් ඉවත්විමට තීරණය කර ඇතැයි වාර්තා වේ.කොරෝනා පාලනයට අදාලව මහජනයාට ඉතාමත් සමිපව අවදානම් පවා දරමින් කටයුතු කරගෙන ගියද ඔවුන් මේ වන විට සියලු සේවා වලින්ඉවත් තිබේ.