රජයේ ඉඩමක ව්‍යාපාරිකයෙක් නීති විරෝධි ඉදිකිරිමක ? ප්‍රාදේශිය ලේකම් මුනිවත රකී.?

0
100

briberyමීගමුවේ රජයේ ඉඩම් විවිධ අයථා ක්‍රම මගින් කුණු කොල්ලයට ඩැහැ ගැනිමට ව්‍යාපාරිකයෝ කටයුතු කරමින් සිටිති.එදා මෙදා තුර කාලයේ මීගමුවේ අතිශය දූෂිතම රාජ්‍ය නිළධාරියා වු ශාන්ත කේ.මුහන්දිරිම් නම් වු ප්‍රාදේශිය ලේකම්වරයා අතිශය ලෙසින් සතුටු කරවමින් සුළු මුදලකට බදු ඔප්පුවක් ලියාගත් ව්‍යාපාරිකයෙකු මේ දිනවල නිතිවිරෝධි ගොඩනැගිල්ලක් ලෙයිටන් පටුමගේ ස්ථානයක ඉදිකරගෙන යමින් සිටින බව වාර්ථා වේ.
මේ බව පසුගිය මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිද අවධානයට යොමුව තිබුණි.
මේ සම්බ්න්ධයෙන් අප කළ විමසුකමට පිළිතුරු දෙමින් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ අදාල ගොඩනැගිල් නීතිවිරෝධි බව තමන්ද පිළිගන්නා බවය.
එහෙත් ඔහු ඇතුලූආදාල අනෙක් බලධාරින් නිහඩ ඇයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here